-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


අතුරුදන් මලයාසියානු ගුවන් යානය ‍මෙහෙය වූ  නියමුවන් දෙදෙනා ගුවන් යානයට ගොඩ වීමට ප්‍රථම ගුවන්තොටුපොළේදි පරීක්ෂාවට ලක් වන ආකාරය දැක්වෙන CCTV දර්ශන නිකුත් වී තිබේ.


මලයාසියානු ජාතික සහාරි අහමඩ් ෂා (53) පසුගිය සෙනසුරාදා අතුරුදන් වූ බෝයිං 777-200 වර්ගයේ එම්.එච්. 370 යානය මෙහෙය වූ ප්‍රධාන ගුවන් නියමුවා ය.
යානයේ සහය නියමුවා ලෙස ක්‍රියා කර ඇත්තේ, 27 හැවිරිදි ෆාරික් අබ්දුල් හමීඩ් ය.
මේ වන විට අතුරුදන් යානය පිළිබඳ විමර්ශන විවිධ මානයන් ඔස්සේ සිදු කෙරෙන අතර යානය මෙහෙය වූ නියමුන් දෙදෙනා සහ එහි ගමන් ගත් කාර්ය මණ්ඩල  සේවකයින් වෙත ද විමර්ශකයින්ගේ  අවධානය යොමු වී ඇත.
පසුගිය 8වන දා උදෑසන පුද්ගලයින් 239 දෙනෙකු රැගෙන මලයාසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් සිටියදී එම ගුවන් යානය අතුරුදන් විය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week