-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තීන්ත ගෑම සඳහා යැයි පවසා වීරකැටියේ පාසල්වල දරුවන්ගෙන් රුපියල් පනස් දහස බැගින් ඉල්ලා තිබෙන්නේ යැයි කතානායක චමල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18දා) ප්‍රකාශ කෙළේය. වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පිළිතුරු ලබාදීමෙන් පසු කතානායකවරයා එසේ පැවැසුවේය.

"අධ්‍යාපනය සඳහා විශාල මුදලක් වෙන් කරනවා නම් පාසල්වල ඩෙස්ක් බංකුවල තීන්ත ගෑමට එක ළමයකුගෙන් රුපියල් දාහ දෙදාහ ඉල්ලන්නෙ ඇයි. ඒ බව අධ්‍යාපන ඇමැතිතුමා දන්නවාද?" රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රිවරයා විමසුවේය.

අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා
සාමාන්‍යයෙන් ගමේ පන්සල් පල්ලිවලට මිනිස්සු කැමැත්තෙන් දාන දෙනවා. මේවත් එහෙම තමයි කරන්නෙ. ගමේ මිනිස්සු වැඩ කරන්නෙ එහෙමයි.
කතානායක
දාහ දෙදාහ නොවේ වීරකැටියේ මිනිසුන්ගෙන් නම් තීන්ත ගාන්න කියලා පනස්දාහ ගාණෙ ඉල්ලනවා යැයි පැවැසුවේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week