මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ සහෝදරයාගේ හිමිකාරීත්වය දරණ ඒ.බී.සී. මාධ්‍ය ජාලයට අයත් හිරු ඇතුළු සියළු ගුවන් විදුලි ආයතන සහ වෙබ් අඩවිවල මැතිවරණ ප‍්‍රථිඵල වාර්තා කරන ලද්දේ හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවියගේ නම සඳහන් නොකරමිනි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැඩිම මනාප ලාභියාගේ නම හිරු නාලිකාව විසින් සඳහන් කර තිබුණේ ‘එච්. පේ‍්‍රමචන්ද්‍ර’ ලෙසිනි.
එහෙත් අනෙකුත් සියලූම අපේක්ෂකයන්ගේ නම් සම්පූර්ණයෙන් සඳහන් කර තිබිනි.