-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

විල්පත්තු අභය භූමිය ආශ‍්‍රිතව ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘතිය නතර කිරීමට ආණ්ඩුව හෝ විපක්ෂය කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නැති බවට බොදුබල සේනා සංවිධානය චෝදනා කරනවා. එහි මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පෙන්වා දෙන්නේ හදබිමක් වැනි විල්පත්තුව රැකගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ ද දේශපාලකයින් මුණිවත රකිමින් සිටින බවයි. කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව කියා සිටියා.


ඇමති රිෂාඞ් බදියුදීන් මහතා අදාළ නිවාස ව්‍යාපෘතිය කි‍්‍රයාවට නංවන බවටයි බොදුබල සේනා සංවිධානය චෝදනා කරන්නේ. ඉකුත්දා මාධ්‍ය හමුවක් පවත්වමින් රිෂාඞ් බදියුදීන් මහතා අදාළ චෝදනා ප‍්‍රතික්ෂේප කළා. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊට ද ප‍්‍රතිචාර දැක්වූවා.




මේ අතර තමන්ට බොදුබල සේනා සංවිධානය එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ඉකුත් දා පැවති මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මහතා ද අදහස් දැක්වූවා. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊටද අද ප‍්‍රතිචාර පළ කළා. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week