-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය සහ තවත් පක්‌ෂ කිහිපයක මනාප ප්‍රතිඵල සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක්‌ මුල් කරගෙන කොළඹ දිස්‌ත්‍රික්‌කයේ අවසාන මනාප ප්‍රතිඵල ඊයේ (01 වැනිදා) වන විටත් නිකුත් කිරීමට නොහැකි වී තිබිණි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් මුස්‌ලිම් කොංග්‍රසය හා මැතිවරණ කොමසාරිස්‌වරයා අතර ඊයේ (01 වැනිදා) දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදු වුවද යළි මනාප ගණන් කරන ලෙස කොංග්‍රසය කළ ඉල්ලීම මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් එකහෙළාම ප්‍රතික්‌ෂේප කළේය.

මුස්‌ලිම් කොංග්‍රසයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්‌ෂකයකුට අයත් මනාප, එම පක්‌ෂයේ වෙනත් අයකුගේ මනාප ලෙස ගණනය කර ඇතැයි කියමින් මුස්‌ලිම් කොංග්‍රසය මැතිවරණ කොමසාරිස්‌වරයාට දීර්ඝ වශයෙන් කරුණු දැක්‌වූ අතර තවත් පක්‌ෂ කිහිපයකම මනාප ගණන් කිරීම පමාවීමට හා අවසාන මනාප ප්‍රතිඵල නිකුත් කිරීම මේ අනුව පමාවී ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්‌වරයා අද (02 වැනිදා) සිය ස්‌ථාවරය හා කොළඹ දිස්‌ත්‍රික්‌කයේ අවසාන මනාප ප්‍රතිඵල පමාවීමට හේතු වූ කාරණා ප්‍රකාශ කිරීමට නියමිතය.
 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos