ජනප්‍රිය නිළියක් වන උදාරි වර්ණකුලසූරිය නැවත මවක් වී ඇතැයි වාර්තා වේ.
ඇය මෙසේ මවක් වී ඇත්තේ සැබෑ ජීවිතයේදී නම් නොවේ.
උදාරි මවක් වී ඇත්තේ සඳුන් රාජකරුණාගේ 'ආදර දෑසක්' ටෙලි නිර්මාණය සඳහාය.
ඇය එහි රඟන්නේ මතකය අහිමි වූ මවකගේ චරිතයක් බවද පැවසේ.
එසේම ඇය මේවන විට සාරංග මෙන්ඩිස්ගේ කුසුමට පවා රහසින් ටෙලි නිර්මාණයේ වැඩකටයුතු නිමාකර ඇතැයිද වාර්තා වේ.