-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ෆේස්බුක් සිදුවීමක් මුල්කොට ගෙන සියදිවි නසාගත් කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ ඉගෙනුම ලැබූ වෙනූෂා ඉමන්දි බංඩාර සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමා රක්ෂණ අධිකාරිය මේවනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
අදාල විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න මහතා අත්අඩංගුවට ගැනීම සදහා අවශ්‍ය කටයුතු එම අධිකාරිට මේ වන විට සිදු කරමින් සිටින බව වාර්තාවේ.
විදුහල්පතිවරයා විසින් අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් තමන්ට සිදුකළා යැයි කියනු ලබන හිරිහැර හේතුවෙන් සියදිවි නසා ගන්නා බවට ලිපියක් ලියා තබා එන දැරිය ඉකුත් 05 වැනිදා සියදිවි නසාගෙන තිබිනි.
වෙනුෂා නර්තනයටද ඉතා දක්ෂ සිසුවියක් වන අතර, ඇය පසුගිය වසරේ පැවති දෙරණ ස්ටාර් චැලෙන්ජ් තරගයේ කුරුණෑගලින් ආ ගායන ශිල්පියෙකුගේ පසුබිම් නර්තනය සඳහා දායක වී තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week