-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පෝස්‌ටර් අලවමින් නගරය අවලස්‌සන කරන පිරිස්‌ නිසාවෙන් අකුරැස්‌ස නගරයේ ඇති සුන්දරත්වයට හානි පැමිණ ඇත.

මෙය බලාසිටීමට බැරිම තැන නගරය අවලස්‌සන කරන පෝස්‌ටර් ටික නොමිලේම ඉවත්කර දීමට පිරිසක්‌ සිය කැමැත්තෙන්ම එකතු විය.

පසුගිය දිනක උදැසන 06.00 ට පමණ අකුරැස්‌ස නගර මධ්‍යයේ අලවා තිබූ පෝස්‌ටර් සියල්ල විනාඩි ගණනාවක්‌ ඇතුලත ඉවත් කිරීමට ඒ අය වගබලා ගන්නා ලද අතර එම අවස්‌ථාවේ එයට විරෝධය දැක්‌වීමට කිසිදු පුද්ගලයකු හෝ පිරිසක්‌ ඉදිරිපත් වූයේද නැත.

ඉදිරි දකුණු පළාත් සභාවට තරග කරන තරගකරුවන්ගේ පෝස්‌ටර් පවා ගලවා ගිලදමා ඇත්තේ ඔවුන්ගෙන් වන සේවාව ගැන හොඳටම වැටහී ඇති නිසාය.

"දිවයින" ඡායාරූපයට අසුවූ මේ අපූරු දසුනින් පෙනෙන්නේ අකුරැස්‌ස නගරයේ ඇති පෝස්‌ටර් නොමිලේ ඉවත් කරන දෙන කණ්‌ඩායමෙන් කොටසකි. මේ අය නිසා ඇතැම් පිරිස්‌ ගුටිබැට හුවමාරු කර ගන්නා අවස්‌ථාද වාර්තාවේ. ඒ පෝස්‌ටර් ඉරීම ගැන සැක කිරීම නිසාය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week