වැලිකඩ බන්ධනාගාරයෙන් පැන ගොස් වසර 16ක් සැගව සිටි රැදවියෙකු පොළොන්නරුව පොලීසිය ඊයේ (14) අත්අඩංගුවට ගත්තා. ඒ, පොළොන්නරුව - පුලස්තිගම ප‍්‍රදේශයේ නිවසක රැදී සිටියදියි. සැකකරු 49 හැවිරිදි දෙදරු පියෙක්. පුද්ගල ඝාතන නඩුවකට අදාළව වැලිකඩ බන්ධනාගාරයේ රැදී සිටි ඔහු 1998 වසරේ දී බන්ධනාගාරයෙන් මිදී පළා ගොස් තිබෙනවා.
Lanka Gossip Girl News Powered by Gossip Lanka Media