ජනප්‍රිය නිළියක්, නිරූපිකාවක් හා නිවේදිකාවක් වන කෞශල්‍යා මාධවී විසින් පෞද්ගලිකත්වයට මුල් තැන ලබාදෙන ආයුර්වේද සම්භාහන ආයතනයක් ආරම්භකොට තිබෙනවා. නමුත් පිරිමින් මේ සම්භාහන මධ්‍යස්ථානය ගැන බලාපොරොත්තු තබාගෙන පලක් වන්නේ නැහැ. මන්ද එය ඉතා අධික මිල ගණන් යටතේ ප්‍රතිකාර කරනු ලබන්නේ කාන්තාවනට පමණකි.
පෙර දැනුම් දීමකින් පමණක් වෙලාවක් වෙනකරගත හැකි මෙම සම්භාහන ආයතනය ඉලක්ක කොට ඇත්තේ සමාජය ඉහල පන්තියේ ධනපති කාන්තාවන්ය.
පෙර දැනුම් දීමකින් පමණක් වෙලාවක් වෙනකරගත හැකි මෙම සම්භාහන ආයතනය ඉලක්ක කොට ඇත්තේ සමාජය ඉහල පන්තියේ ධනපති කාන්තාවන්ය.