-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ඇමරිකානු ජනපති බරක් ඔබාමා බිරිය මිෂෙල් ගෙන් දික්කසාද වීමට යන බවත් ජනප‍්‍රිය පොප් ගායිකා බියොන්සේ සමග පේ‍්‍රම සම්බන්ධයක් ඇති බවත් දැන් කටකතාවක් පැතිරිලා. මෙය පතුරුවා ඇත්තේ පැපරාසි මාධ්‍ය කලාවක් පැතිරුණ ප‍්‍රංශයේ ටැබ්ලොයිඞ් පුවත්පත් කිහිපයකි.
කෙසේ වෙතත් මෙම කටකතාව කෙතරම් ප‍්‍රබලව ඇමරිකාවට ආවේද යත් මේ ගැන ඇතිවූ මහජන විමසුම් නිසා වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ ලිපියක් පළකරන්නටත් සිදුවුණා.
ජනපතිවරයා හා මිෂෙල් වෙනම ජීවත් වන බවත් එකට පෙනීසිටින්නේ ර`ගපෑමක් ලෙස බවත් මේ කතාවේදී කියා තිබුණා.
ඔබාමා සමග බියොන්සේ සමීපව සිටි ජායාරූප පළකර මේ කාරණාව සනාථ කරන්නටද මෙම පුවත්පත් උත්සාහ දරා තිබුණ අතර ඇය ජනාධිපතිවරන ප‍්‍රචාරක කටයුතු පැවති කාලයේ ගී ගයමින් දැක්වූ සහාය වැරදි අරමුණ වලට පාවිච්චි කර ඇති බව මෙමගින් පෙනීගියා.
ඔබාමා 52 හැවිරිදි වියේ පසුවන අතර බියොන්සේ 32වැනි වියෙහි පසුවෙනවා. වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ සිද්ධිය ගැන දක්වා ඇත්තේ මේ සියල්ල සත්‍යයෙන් තොර බවයි.
මෙවැනි දේ පැතිරවීමෙන් වළකින ලෙසද ඔවුන් ඉල්ලා තිබෙනවා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos