බිරිඳක් විසින් ස්වාමියාට හොරෙන් තම මධුසමය වීඩියෝ කළ පුවතක් පසුගිය මාසයේ සෞදි අරාබියෙන් වාර්තා වුණා.
දෙදෙනා හෝටලයෙන් පිටව ගොස් ඇති නමුත් තමන් රහසේ සවි කළ වීඩියෝ කැමරාව රැගෙනයාමට ඇයට අමතක වී තිබෙන අතර පැයක කාලයක් පුරා පටිගතවී තිබූ සිදුවීම් හෝටලයේ සේවකයන් අතට පත්වී තිබෙනවා.
පසුව ඔවුන් එය අන්තරජාලයට මුදා හැර තිබූ අතර ස්වාමියා විසින් කළ පැමිණිල්ලකින් පසු පැයක් ඇතුලත හෝටල් සේවකයන් අත් අඩංගුවට ගෙන තිබුණා.
පසුව බිරිඳගෙන් දික්කසාද වී ඇයට නඩු පවරන බවයි ඔහු පවසා තිබුණේ.