-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

2013 වසරේ අවසන් දින වූ රාත්‍රී කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති සාදයකදී ඊට සූදානම් කර තිබූ වේදිකාව කඩා වැටී ඇතැයි ඬේලි මිර්ර් ඔන්ලයින් වාර්තා කරයි.

2014 නව වසර පිළිගැනීම සඳහා වූ මෙම සාදයේදී සිදු අනතුරෙන් 12 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයිද පවසන එම වාර්තාව මෙම සාදයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත‍්‍රයෙකුද සිට ඇතැයි සඳහන් කරයි.

ශාලාව තුළ 200කට ආසන්න පිරිසක්ද සිට ඇති අවස්ථාවක මෙම සිද්ධිය සිදුව ඇති අතර හිල්ටන් හෝටප බලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරන බවද කියා තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week