-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දූරකථන ගාස්‌තු අද (01) සිට සියයට 5කින් ඉහළ යන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා පවසයි.


ස්‌ථාවර හා ජංගම දූරකථන යන දෙවර්ගයේ ම ගාස්‌තු මෙසේ ඉහළ යනු ඇත.


ඒ අනුව මෙතෙක්‌ පැවැති සියයට 20ක්‌වූ බදු ප්‍රතිශතය අද (01) සිට සියයට 25ක්‌ වන බව අනූෂ පැල්පිට මහතා පැවසීය.


නව බදු ගාස්‌තු ඉහළ දැමීම වලංගු වන්නේ දූරකථන ඇමැතුම් සඳහා පමණක්‌ වන බවත්, දත්ත බාගත (ඩවුන් ලෝඩ්) කිරීම සඳහා පවතින සියයට දහයේ බදු අය කිරීමට අමතරව නව බදු අය කිරීමක්‌ නොවන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.


නව බදු අයකිරීම් සිදුවන්නේ ඒකකයන්ට අනුව නොව සම්පූර්ණ ඇමැතුම් කාලය අනුව බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week