ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් උදා වූ 2014 නව වසරට සුභ පතමින් රට වැසියන්ට ජංගම දුරකතන හරහා කෙටි පණිවුඩ යොමු කර තිබේ.
එම පණිවුඩයේ මෙසේ දැක්වේ.
Oba samata suba nawa wasarak weva!
Ungal ellorukkum iniya puththandu vaalthukkal!
Wish you all a very happy New Year!
President Mahinda Rajapaksa