-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


බීමත්ව පාර මැද දඟලමින් සිය කලිසම පහළට ඇදගෙන අවිනීත ලෙස හැසිරිණු පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රිචඩ් බ්ලැකන්ෂිප් නමැති කැලිෆෝනියා ජාතිකයෙකි.
වාර්තා වන අන්දමට ඔහු මෙලෙස අශෝභන ලෙස හැසිරී ඇත්තේ කැලිෆෝනියා අධිවේගී මාර්ගයේ ෆර්මන්ට් ප්‍රදේශයේදීය.
පොලිසි හදිසි අමැතුම් අංක 911 ට ලැබුණු පණිවුඩයක් මත එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.
එලෙස අත්අඩංගුවට නොගත්තේනම් ඔහු වාහනයකට යටවී මියයාමටද ඉඩ තිබූ බව හදිසි දුරකථය අංකය ඇමැතූ පුද්ගලයෙකු පවසා ඇතැයිද වාර්තකා වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos