එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත‍්‍රික් අපේක්‍ෂිකා අනර්කලී ආකර්ෂා මෙනවිය මහත් අකරතැබ්බයකට මුහුණ දුන් සිද්ධියක් වාර්තා වෙයි.
සිය මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල නිරත වෙමින් සිටිදී හෙද සිසුවියන් පිරිසක් පාසැල් සිසුවියන් යයි වැරදියට වටහාගෙන ඇති ඇය ‘ආ.. නංගිලා ඉස්කෝලේ යනවද’ යි විමසා තිබේ.