-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පසුගිය ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව දින්නොත් නිරුවත පෙන්වන බවට ප‍්‍රසිද්ධියේ කියමින් ලෝක අවධානය දිනාගත් ඉන්දීය නිරූපිකා පූනම් පාන්ඬේ ඉදිරියට එළැඹෙන බිග්බොස් සීසන් 7 රියැලිටි තරගයට ආරාධිතයෙකු ලෙස එක්වීම සඳහා ලංකාවේ මුදලින් රුපියල් කෝටි 6 ක් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.
මෙම මුදලට සංවිධායකයින් එකවරම කැමතිවී නැති නමුත් කෝටි 5 ක් දෙන්නට දැන් එක`ගවී ඇති බව වාර්තා වනවා.

ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවන්හි විකාශය වන රියැලිටි තරග ගණනාව අතරින් ජනප‍්‍රියතම වැඩසටහන බිග්බොස් වන අතර එහි 7 වන වටය ළ`ගදීම අරඹන්නට නියමිතය. මෙහි ආකර්ෂණය සඳහා පූනම් පාන්ඬේට අමතරව සල්මන් කාන්ද එක්වන්නට නියමිතය.

පූනම් පාන්ඬේ කෝටි 5 ක විශාල මුදලකට අලෙවිවීම ඉන්දීය මාධ්‍ය කළඹන්නට සමත්වූ ආරංචියකි. නළු නිළියන්  ඕනෑතරම් සිටින බොලිවුඩයට ඇය තවමත් නවකයෙකි. ඇය තවම ර`ගපා ඇත්තේ එක් චිත‍්‍රපටයක් පමණි. නමුත් ඇය කීර්තිය දිනා ඇත්තේ ර`ගපෑමෙන් නොව නිරුවතින් බව සංවිධායකයින්ගේ මතයයි

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos