-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More



ඔවුන් කිව්වේ එහෙම දෙයක් කරන්න බැහැ කියලා. දෙතුන් වරක් ම තේරුම් කරන්න උත්සහ කලත් ඔවුන් එය පිළිගැනීමට තරම් කාරුණික වුනේ නැහැ. පසුව Khalil Shreateh ට සිදු වුනා එය කරලම පෙන්නන්න. Zuckerberg ගේ යහලුවකුගේ Facebook එකේ post එකක් පලකරලා මෙය ඔප්පු කරන්න හැදුවත් එය පිලි නොගත් නිසා Khalil ට සිදු වුනා Zuckerberg ගේ Facebook profile එක hack කරන්න. මේ හැම දෙකටම පස්සේ Khalil ට සිදු වුනේ කුමක්ද?
පසුව Facebook නිලධාරීන් මෙම කාරණය බරපතල ලෙස භාර ගනු ලැබුවා. ඔවුන් Khalil ට පවසා සිටියා මේ සම්බන්ධව ඔහු දන්නා සියලුම දත්ත Facebook වෙත ලබා දෙන ලෙසට. එලෙසම Khalil ගේ දැනුම, information systems පිලිබඳ තිබෙන ප්‍රවීණතාව Facebook හි දෝෂ (bugs) සෙවීමට යොදා ගන්නා ලෙසට ආරාධනා කර සිටියා. සාමාන්‍යයෙන් Facebook හි දෝෂයන් සොයා ගන්නා කෙනෙකුට Facebook විසින් අවමය ඩොලර් 500 යකට යටත්ව ගෙවීමක් සිදු කරනු ලබනවා. නමුත් කණගාටුදායක කරණය නම් Facebook විසින් Khalil ට මෙම මිල ගෙවීම ප්‍රතික්ෂේප කර තිබීමයි. එයට හේතුව නම් Khalil විසින් T&Cs (Terms and Conditions) උල්ලංඝනය කර තිබීමයි.
මේ වන විට Facebook හි security settings මිතුරන් නොවන කෙනෙකුට වෙනත් කෙනෙකුගේ wall එකේ කිසිවක් පල කිරීමට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඔවුන් මේ වන විට එම දෝෂය සකසා තිබෙන බවයි දැන ගැනීමට ලැබෙන්නේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week