-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


NFC තාක්ෂණය ලොව පුරා ඉතා ජනප්‍රිය තාක්ෂණික ක්‍රමවේදයක් වෙනවා. ලෝකයේ තාක්ෂණික සංවර්ධනය හා එක් වෙමින් මොබිටෙල් විසින් ලංකාවේ ප්‍රථම වරට NFC තාක්ෂණය අඩංගු වූ SIM පත් ශ්‍රී ලාංකිකයන්ට හඳුන්වා දෙනු ලැබුවා. මෙමඟින් හැකියාව ලැබෙනවා වෙළඳපල තුල ආරක්ෂිතව හා කාර්යක්ෂමව මුදල් ගෙවීම් කටයුතු සිදු කිරීමට.
මේ වනවිට මොබිටෙල් හි Business Solutions suite අතුරින් නිර්මාණය වූ NFC තාක්ෂණය භාවිතා කරන applications සමුහයක් තිබෙනවා. එයින් NFC fuel card management system ප්‍රමුඛ තැනක් ගන්නවා. මෙම application එක භාවිතා කිරීමෙන් සමාගම් වලට හැකියාව ලැබෙනවා තමන්ගේ සේවයකයන්ට නියම කරන ඉන්ධන කොටස පිලිබඳ දත්ත කාර්යක්ෂමව හා මනාව පාලනය කිරීමට. යෝග්‍යතාව, පරිශීලක දත්ත , වාර්තා සහ සංඛ්‍යා ලේඛන දත්ත පරීක්ෂා කිරීමෙන් සම්ප්‍රදායානුකූල fuel chit-based ක්‍රමවේදයේදී සිදුවන නරක කල්ක්‍රියා අවම කර ගැනීමට NFC fuel card management system එකෙන් හැකියාව ලැබෙනවා.
Mobitel loyalty programe සහ Club Magnate තුලද NFC තාක්ෂනය අන්තර්ගත වෙනවා. Mobitel loyalty programe මඟින් Mobitel post-paid සහ pre-paid පාරිභෝගිකයන් හට විශේෂ වට්ටම් ද ලබා දෙන බවද සඳහන් වෙනවා.
තවත් SIM-based NFC services වලට attendance management system, identification & access control system, visitor management system සහ parking management ද එක් වෙනවා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week