-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

Costa Rica රාජ්‍යයේ වනාන්තරයක් තුල සුපිරි හෝටලයක් පිහිටුවා තිබෙනවා. මුහුදට ආසන්නයේ ඇති මෙම හෝටලය පිහිටුවා තිබෙන්නේ භාවිතයෙන් අත්හැර දැමු බෝයිං 727 ගුවන් යානයක් තුලයි. 1965 දී නිෂ්පාදිත මේ යානය අප්‍රිකානු ගුවන් සමාගමකට සහ කොලොම්බියානු ගුවන් සමාගමක් විසින් භාවිතා කොට පසුව සැන්ට් ජෝස් ගුවන්තොටේ පසෙක අත්හැර දමා තිබෙනවා.

පසුව මෙය Costa Rica වෙත ගෙනවිත් සුපිරි පන්තියේ හෝටලයක් ලෙස පරිවර්තනය කර ඇති අතර මෙහි රැයක් ගතකිරීමට රුපියල් 30,000 ක පමණ මුදලක් වැයවනවා. පහත දැක්වෙන්නේ මේ කදිම හෝටලයේ ජායාරුප කිහිපයකි.


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week