-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අවුරුදු දෙකක් වයස නොරිස් නමැති පූස්තඩියෙක් අලල්පු ගෙදර උදවියගේ යටකලිසම් උස්සා මාට්ටු වී තිබෙනවා. මුලදී මුලදී පිඟන් පිහින කුඩා රෙදි කැබලි ආදිය උස්සන් ආ හොර පුසාට පසුව මෙය පුරුද්දකට ගොස් තිබෙනවා. ඉන්පසු කමිස, බැනියම්, සෙරෙප්පු, මේස් කුට්ටම් හා යට කලිසම්ද උස්සන් ගෙනවිත් තිබෙනවා. 

මේ පුසාගේ හොරවැඩ නිසා මහත් සේ ලැජ්ජාවට පත්ව සිටිනා පූස් හිමිකරුට දැන් වී ඇත්තේ සියලු වැඩ පසෙකලා අසල්වැසියන්ගේ යට ඇදුම් ආදිය නැවත රිටන් කරමින් "දයාබර අසල්වැසියානි, ඔ‍බගේ මුදල් හෝ යම්කසි භාණ්ඩ අස්ථාන ගතවී තිබේද? එසේ නම් ඒ ගැන අපිට දැනුම්දෙන්න. අපට සමාවෙන්න, අපගේ මේ පුසා ඔබගේ භාණ්ඩ හොරකම් කර රැස්කර තබා ගැනීම ගැන. අපි ඒ භාණ්ඩ ඔබට නැවත ලබා දෙන්නම්.ආදී ලෙස සමාව ඉල්ලා ලියුම් යැවීමටයි. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week