-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ෆයර්ෆොක්ස් මෙහෙයුම් පද්ධතිය යටතේ ක්‍රියාත්මක වන ස්මාර්ට්ෆෝන් උපාංගයක් පළමුවරට බ්‍රිතාන්‍ය හා ඇමෙරිකානු වෙළඳපොලට හඳුන්වාදීමට ZTE ජංගම දුරකථන නිෂ්පාදකයන් සැරසේ.

ZTE ඕපන් නම් මෙම ස්මාර්ට්ෆෝන් උපාංගය පවුම් 59.99කට මිල කර ඇති අතර, එය අලෙවි වන්නේ ඊබේ වෙබ් අඩවිය ඔස්සේ පමණි.

HTML5 පරිඝණක භාෂා වලිනි ලියැවුනු ඇප්ලිකේෂන් මෙම උපාංගයේ ක්‍රියාත්මක වේ.

මේ වන විටත්, ස්පාඤ්ඤයේ, කොලම්බියාවේ හා වෙනසියුලාවේ අලෙවිවන ZTE ඕපන් උපාංගය, පළමු වරට ස්මාර්ට්ෆෝන් උපාංගයක් භාවිතාකරන්නන් ඉලක්ක කරගනිමින් නිර්මාණය කර ඇතැයි ZTE පවසා තිබේ.

[B](බීබීසී පුවත් සේවය ඇසුරෙනි)[/B]

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week