-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බොදු බල සේනා සංවිධානය මෙතෙක් කලක් පවත්වාගෙන ආ තුම්මුල්ල ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයෙන් වෙනත් තැනකට ගෙන යන්නැයි එම සංවිධානයේ ප‍්‍රධානී කිරම විමලජෝති හිමියන් දැනුම් දී තිබේ.
ඒ අනුව දැනට එම සංවිධානය ක‍්‍රියාත්මක වන්නේ එහි ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියන්ට අයත් කිරුළුපන පිහිටි විහාරස්ථානයක බවද සඳහන්ය.
බොදු බල සේනා ප‍්‍රධානී කිරම විමලජෝති හිමියන් අනගාරික ධර්මපාල තුමන් ගැන වාර්තා චිත‍්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා කාලය වැය කරමින් සිටින්නේ යයිද දැනගන්නට ඇති අතර උන් වහන්සේ බොදු බල සේනා සංවිධානයේ කටයුතුවලට සහභාගීත්වය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් වාර්තා වන්නේ නැත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week