මව්කිරි දෙන හැටි ගැන ගෑනුන්ට උගන්නන්න ගිය පිරිමියා
කාන්තාවන්ගේ පියවුරු සම්බාහනය කිරීමට ගොස් සැමියන්ට මාට්ටු
29 හැවිරිදි මධ්‍යම චීනයේ ජිවත් වන 'යන් ජින්' නමැති පුද්ගලයාගේ රැකියාව වන්නේ තරුණ මව්වරුන්ට සිය කුඩා දරුවන්ට මව්කිරි කිරි ලබා දෙන අයුරු කියා දීමයි. මේ සදහා ඔහුට ඔහු විසින් පිහිටුවා ගත් ආයතනයක්ද තිබෙනවා.
ඔහු කිසි කරදරයක් නැතිව ඔහුගේ රස්සාව හොදින් කරගෙන ගිය අතර පසුගියදා ඔහුට මුහුණ දීමට සිදු වුයේ මහත් අකරතැබ්බයකටයි. එනම් ඔහු මව්කිරි දෙන අයුරු කියා දෙන්න ගියා මදිවාට එම කාන්තාවන්ගේ පියවුරු ද සම්බාහනය කිරීමට ගොස් එම කාන්තාවන්ගේ සැමියන්ගේ බරපතල කෝපයට ලක්වීමයි. මෙලෙස කාන්තාවන්ගේ පියවුරු විනාඩි 90 සම්බාහනය කිරීමට ඔහු රුපියල් 3,000 කට ආසන්න මුදලක්ද අයකොට තිබෙනවා.