-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ක්ලොස්ට්‍රිඩියම් බොටලීනම් බැක්ටීරියාට Whey Protein අධිසාන්ද්‍රණය තුළ ඇතුලත් වන නිෂ්පාදන සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ගත් තීරණය පිළිබඳ තම ස්ථාවරය පැහැදිලි කරන ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ්‍රී ලංකා සමාගමේ මානව සම්පත් සහ සමාගම් සම්බන්ධතා අධ්‍යක්ෂ රොෂාන් කුලසූරිය මහතා පවසන්නේ ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ්‍රී ලංකා සමාගම, ශ්‍රී ලංකාව තුළ අලෙවි වන කිසිදු ෆොන්ටෙරා නිෂ්පාදනයක එකී වේ ප්‍රෝටීන් සාන්ද්‍රණය අන්තර්ගතවී නොමැති බවයි.
ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ්‍රී ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ලියෝන් ක්ලෙමන්ට් මහතා පවසන්නේද මෙම වේ ප්‍රෝටීන් සාන්ද්‍රණය ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ්‍රී ලංකා ආයතනයේ නිෂ්පාදනවල අන්තර්ගතවී නොමැති බවත් ශ‍්‍රී ලංකාව තුළ අලෙවි වන සියලූම ෆොන්ටෙරා නිෂ්පාදන 100% ක්ම සෞඛ්‍ය ආරක්ෂිත බවත්ය.
මේ අතර අලුත්ම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ නවසීලන්ත ෆොන්ටෙරා මවු සමාගම තම වරද පිළිගෙන චීනයෙන් සමාව ඉල්ලා ඇති බවයි. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week