-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

විලියම් කුමරුගේ මුහුණේ පුරුෂලිංගයක් කුරුටු ගා තිබු පින්තුරයක් පෙන්නීම ගැන BBC ය සමාව ඉල්ලයි

පසුගියදා BBC රුපවාහිනී නාලිකාවේ උදැසන වැඩසටහනකදී විලියම් කුමරුගේ හිසේ පුරුෂ ලිංගයක් ඇතුළු විවිද දෑ අදිනා ලද ජායාරුපයක් පෙන්නීම ගැන එම නාලිකාව සමාව ඉල්ලා සිටියා. විහිළු සහගත උපැස් යුවලක්, උඩු රැවුලක් හා යටි රැවුලක් මෙන්ම කුමරුගේ දත් දෙකකුත් පාට කර තිබු එම පින්තූරයේ කුමරුගේ හිසේ ඇඳ ඇත්තේ පුරුෂ ලිංගයක් වැනි දෙයක්. 
Barbershopera ගේ ගීතයක කොටසක් වන මේ ජායාරුපය අඩංගු වීඩියෝව පෙන්නිමෙන් පසු ඇතැමුන්ගේ විරෝධය BBC යට එල්ල වූ අතර මෙය දුටු අයෙක් කියා සිටින්නේ "මම උදේ කෑම කමින් ටීවී බල බලා ඉන්නකොට තමයි දැක්කේ මේ වගේ දෙයක්. මීලග රජුගේ හිසේ පුරුෂ ලිංගයක් වගේ එකක් ඇදලා තියෙනවා, ඒ මදිවට ඒක BBC උදැසන වැඩසටහනේ යනවා දැක්කම මම කම්පාවට පත් උනාකියායි. කෙසේ වෙතත් පසුව මේ ගැන සමාව ඉල්ලා නිවේදනයක් නිකුත් කිරීමටද BBC ය පියවර අරන් තිබුනා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week