-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොළඹ වනාතමුල්ල සින්න දුපත ප‍්‍රදේහයේ ප‍්‍රබල මත්කුඩු ජාවාරම්කාරියක වූ ‘මලී’ පොලීසියෙන් බේරීම සඳහා තමන් අත තිබූ මත් කුඩු තොගයක් ගිල දැමීම නිසා අසාධ්‍ය තත්වයට පත්ව රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

පොලීසියට ලද තොරතුරක් මත බොරැල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විශෙෂ වැටලීමක් කර වනාතමුල්ල සින්න දුපත දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ ඇය අල්ලා පරීක්‍ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඇය අත තිබූ මත් කුඩු ගුලි කිහිපයක් මුවට දමා ගිල ඇත.

ඒත් සමඟම ඇය රෝගී තත්වයට පත්ව රොහල්ගත කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.
ඇය මත්කුඩු ජාවාරම් චෝදනා යටත් මහාධිකරණයේ විභාග වන කඩු කිහිපයකම වරදකාරියක් වන අතර ඇගේ සැමියාද මත්ද්‍රව්‍ය චෝදනා යටතේ බන්ධනාගාරගතව සිටී.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week