-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පිටකොටුව කදිරේෂන් වීදියේ අසභ්‍ය වීඩියෝ චීත‍්‍රපට පෙන්වන ස්ථානයක් වටලා ඇති පොලිස් මූලස්ථානයේ අපරාධ හා දුෂණ මර්ධන කොට්ඨාශය එහි හිමිකරු හා විශාල ප‍්‍රමාණයේ රූපවාහිනී යන්ත‍්‍රයක් ඇතුළු උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ස්ථානය වටලන අවස්ථාවේ අසභ්‍ය චිත‍්‍රපටයක් ප‍්‍රදර්හණය කරමින් තිබී ඇති අතර පුද්ගලයන් දස දෙනෙකු එය නරඹමින් සිට ඇත. ඔවුන්ගෙන් ප‍්‍රශ්ණ කිරීමේදී හෙළිව ඇත්තේ අසභ්‍ය චිත‍්‍රපටයක් පැයක කාලයක් පෙන්වනු ලබන අතර ඒ සඳහා රුපියල් 500ක මුදලක් අය කරන බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week