වාර්ෂිකව සිදු කරනු ලබන නඩත්තු කටයුතු හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සති තුනක කාලයකට ජාතික විදුලි බල පද්ධතියෙන් වෙන් කිරීමට තීරණය ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ.
බලාගාරයේ දෙවන අදියරේ යන්ත‍්‍ර හා අන්තර් සම්බන්ධතා කි‍්‍රයාත්මක කිරීම තවත් හේතුවක් බවද මණ්ඩලය සඳහන් කරයි.
එභෙත් ජාතික විදුලිය සැපයීම අඛණ්ඩව පවත්වා ගෙන යාමට ඉන් බලපෑමක් නොවන බවද පවසන ලංකා විදුලි බල මණ්ඩලය ජල විදුලි බලාගාර ආශ‍්‍රිත සියලු ජලාශ උපරිම ජල මට්ටමෙන් සමන්විත වීම නිසා උපරිම ධාරිතාවෙන් කි‍්‍රයාත්මක කිරීමට හැකිව ඇති යයිද පෙන්වා දේ.