පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ පොලාස් නිළධාරීන් පිරිසක් විසින් රත්මලාන ප‍්‍රදේශයේ දෙමහල් නිවසක පවත්වාගෙන ගිය පිරිමි ගණිකා නිවාසයක් වටලා තිබේ.
ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී එහි සිටි පිරිමි ගණිකා නිවාසය පවත්වාගෙන ගිය අය සහ තවත් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.