ෆ්ලොරීඩාවේ කාන්තාවක් පසුගියදා පොලිසියට ඇමතුමක් දෙමින් පැවසුවේ ඇයට තැපැල් මගින් බෝම්බ පාර්සලයක් ඒවා ඇති බවයි. පසුව කඩිමුඩියේ එහි පැමිණි ආරක්ෂක අංශ හා බෝම්බ නිෂ්ක්‍රීය අංශය ආරක්‍ෂිත කබා ආදිය ඇඳගෙන පාර්සලය හිමින් සීරුවේ ලිහා බෝම්බය එලියට ගැනීමට උත්සහා කළා.
පාර්සලය ලිහා බැලු ආරක්ෂක අංශ දුටුවේ එහි ඇති බෝම්බයක් නැති බවත් එහි ඇත්තේ සෙක්ස් ටෝයියි එකක් (කෘතිමව නිපදවන ලද පුරුෂ ලිංගයක්) බවයි. රබර් වලින් නිෂ්පාදිත රෝස පැහැති මේ සෙක්ස් ටෝයි එක එව්වේ කවුදැයි කියා නොදන්නා අතර අදාල කාන්තාවද කියා සිටින්නේ ඇය එවැන්නක් ඕඩර් කලේ නැති බවයි.