-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මෙතෙක් කල් ශ‍්‍රී ලංකාවේ ජංගම දුරකතන සම්බන්ධතා ප‍්‍රමාණය දිනෙන් දින වැඩි වූ නමුත් ඉතිහාසයේ පළමු වතාවට මේ වසරේ පළමු කාර්තුවේදී ජංගම දුරකතන සම්බන්ධතා ලක්ෂ 10 කින් පමණ බිඳ වැටී ඇත.

මේ බව හෙලිවන්නේ විදුලි සංදේශ නියාමන කොමිසම විසින් නිකුත් කර තිබෙන දත්ත අනුව ය. 2013 මාර්තු වලින් අවසන් වන කාර්තුවේදී මෙරට ජංගම දුරකතන සම්බන්ධතා 988,337 ක් අහිමි වී තිබෙන අතර සමස්ත සම්බන්ධතා ප‍්‍රමාණය 19,335,733 කි.

ශ‍්‍රී ලංකාවේ මේ වනවිට මිලියන 20 කට වැඩි ජනගහනයක් සිටින අතර බොහෝ ප‍්‍රමාණයක් සිම් පත් එකකට වැඩි ප‍්‍රමාණයක් භාවිතා කරයි. මෙරට ජංගම දුරකතන සම්බන්ධතා ලබාදීමේ වෙළඳ පොළ ඉතාමත් තරඟකාරී මට්ටමකට පැමිණ තිබෙන අතර සමාගම්වල ලාභ පරාසද සීග‍්‍ර ලෙස අඩුවෙමින් ඇත.

මේ අතර, ගෙවුණු මාර්තු කාර්තුවේදී ස්ථාවර දුරකතන සම්බන්ධතා ප‍්‍රමාණයද 3,449,391 සිට 2,832,464 ක් දක්වා පහළ ගොස් තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week