-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තම සංවිධානය එකදු හෝ මුස්ලිම් පල්ලියක් කඩා ඇත්තේ යයි ඔප්පු කලහොත් උපැවිදි වී හමුදාවට බැඳෙන්නේ යයි කී ගලබොඩ අත්තේ ඤාණසාර හිමියන්ට දැන් එය සිදු කරන්නට වන්නේම යයි මහවැලි මහා විහාරාධිපති පුජ්‍ය වටරැුක විජිත හිමියෝ පවසති.
උඩරට මුස්ලිම් කවුන්සිලය විසින් සංවිධානය කර කිබූ විශේෂ උත්සව සභාවක් අමතමින් උන් වහන්සේ මේ අදහස් පල කලහ.
පසුගිය ජූලි 12 වනදා ඤාණසාර හිමියන් ඇතුළු පිරිසක් මහයංගනය පන්සලට ගොස් රාත‍්‍රී කාලයේ සාකච්චාවක් පැවැත්වූ බවත් කී උන් වහන්සේ ඊට පසුදා එනම් ජූලි 13 වනදා මුස්ලිම් පල්ලියට පහර දී ඌරු මස් කොටස් ගෙනවිත් දමා තිබුණේ යයිද සඳහන් කලහ.
තව දුරටත් අදහස් දැක්වූ උන් වහන්සේ පැවසුවේ මුස්ලිම් කාන්තාවන්ගේ බුර්කා ඇඳුම හොර මැරකම් සඳහා පාවිච්චි කරන්නා සේම සිවුරු දරන භික්‍ෂූන්ද හොර මැරකම් සඳහා සිවුර පාවිච්චි කරන බවයි. බුර්කාව තහනම් කරන්නට කිසිවෙකු හෝ යෝජනා කරන්නේ නම් සිවුරු දරණ දාමරිකන් ගැනද තීරණයක් ගත යුතු යයිද උන් වහන්සේ කීහ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week