-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


වසර 124කට අධික කාලයක් තිස්සේ මෙරට මුස්ලිම් ජනතාව ආගමික වතාවත් සඳහා යමින් සිටි බලංගොඩ කූරගල ඉදිකොට තිබූ පල්ලිය සහ අනෙකුත් ගොඩනැගිලි පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සිවිල් ආරක්‍ෂක භටයන් විසින් කඩා බිඳ දමා ඇතැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙති ලිපියක් යවමින් දන්වා තිබේ.

මීට පෙර වතාවක් කූරගලට ගිය ආරක්‍ෂක ලේකම්වරයා එහි ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම පුරා විද්‍යා නිලධාරීන්, මුස්ලිම් පල්ලියේ භාරකරුවන් සහ සංඝයා වහන්සේලාගෙන් යුතු කොමිටියක් මඟින් තීරණය කල යුතු බවට දන්වා තිබියදී පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් විසින් එවනු ලැබූ 50ක පමණ තරුණ පිරිසක් සිවිල් ආරක්‍ෂකයන්ගේද සහාය ඇතිව මෙම ගෙඩානැගිලි කඩා බිඳ දමා ඇතැයිද ආණ්ඩුකාරවරයා කියා සිටී.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos