-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඉන්දියාවේ ජාදව්පූර් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අවුරුදු 27ක තරුණියක් එයාගේ යාළුවෙක් එක්ක ගෙදර යන්න ”ඌබ” කියන ටැක්සි mobile app එකෙන් ටැක්සියකට එන්න කියලා. පසුව ටැක්සියෙන් මෙයාලා ගෙදර යන්න පිටත්වෙලා.

ගෙදර යනකොට ටැක්සියේ හිටපු රියදුරු විසින් පොඩි පොඩි අමුතු දේවල් අර තරුණියට හඟවලා තියෙනවා.


යාළුවා මුලින් ගෙදරට බස්සලා මේ තරුණිය ගෙදර යනකොට ටැක්සිකාරය එකපාරටම කාර් එක වෙන පාරකට දාලා. තරුණිය අහද්දී ඇයි කියල ටැක්සිකාරයා කියල තියෙන්නේ මේ පාරෙන් යන එක ලඟයි කියල.

තරුණිය ටැක්සි රියදුරාට හොඳටම බැනලා තියෙනවා.  ටැක්සි රියදුරා කිව්වලු කට වහගනින් නැත්නම් දූෂණය කරනවා කියලා.

ඉතින් පස්සේ මේ කෙල්ල පොඩි කාලේ ඉඳන් කරලා තියෙන කරාතේ වැඩ දාල හොඳට ටැක්සිකාරයා මට්ටු කරලා තියෙනවා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos