-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මඟී ගුවන් යානයක සිටි තරුණියක්ව පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් විසින් අත්අඩංගුවට ගෙන ඇයව අකාරුණික ලෙස බිම ඇඳගෙන ගිහින් තියෙනවා.

මේක වෙලා තියෙන්නේ Atlanta වලට ගමන් ගත් ගුවන් යානයක.


තරුණිය කෑ ගසමින් කියනවා තමන් කිසිවක් පානය කළේ නැහැ කියලා. නමුත් එයට සවන් නොදෙන පොලිස් නිලධාරීන් ඇයව ගුවන් යානයෙන් එළියට ඇද දමනවා.

මේ සිද්ධිය දැක්ක මඟියෙක් කියන්නේ පොලිස් නිලධාරීන් කරපු ඒ වැඩේ හරිම නින්දිතයි කියලා.


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos