-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දෙරණ සුපිරි තරුව එම්.ජී ධනුෂ්ක නොපැමිණීමෙන් කෝපයට පත් සංගීත රසිකයින් එප්පාවල එළියදිවුල්වැව මහජන ක‍්‍රීඩාංගණයේ සංගීත සංදර්ශනයේ වේදිකාවට බෝතල්,ගල්,යකඩ බට හා පුටු වලින් පහරදී රුපියල් ලක්ෂ 10ක පමණ අලාභයක් සිදුකර තිබේ.
‘එම්.ජී ධනුෂ්ක කියන සුපිරි කලාකරුවා නොපැමිණීම නිසා යම් යම් බාධා සිදුවනවා. එම්.ජී කියන කලාකරුවාට මුදල් බැදපු රිසිට්පත් අපි දැන් ඔබට ඉදිරිපත් කරන්නම්. ඔහු අපේ ප‍්‍රසංගය භාර අරගෙන වෙනත් ප‍්‍රසංගයකට ගොස් තිබෙනවා’ 30 වනදා අලූයම සංවිධායකයින් ප‍්‍රචාරය කරනවාත් සමගම සංගීත සංදර්ශනයට සහභාගී වූ රසිකයන් කුපිත වී හූ කියමින් කෑකෝ ගසමින් වීදුරු බෝතල්,ගල් හා පුටු යන ආදියෙන් වේදිකාවට ප‍්‍රහාර එල්ල කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos