-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මෑතදී හඳුන්වා දෙන ලද අපොස උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාව හදාරන අඩු ආදායම්ලාභී සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව අරමුදලක් පිහිටුවීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකාවේ අතිශය ජනප‍්‍රිය වූ සුජාත දියණිය ටෙලිනාට්‍යයේ ප‍්‍රධාන චරිතය නිරූපණය කළ කොරියානු ජාතික ලී යන්ග් එයි (චංගුමී) මහත්මිය එකඟතාව පළකර ඇත.
ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා හමුවී මේ බව දැනුම් දී තිබේ.
කොරියාවේ නිෂ්පාදිත (Juwell in the palace) ටෙලි නාට්‍ය ”සුජාත දියණිය” නමින් ජාතික රූපවාහිනිය ඔස්සේ පසුගිය කාලයේ විකාශය වූ අතර එය ශ්‍රී ලංකාවේ අතිශය ජනප‍්‍රිය ටෙලිනාට්‍යයක් විය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week