රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බලමින් ගම්පහ අතිරේක දිසා විනිසුරුවරයා විසින් ෆොන්ටේරා සමාගම විසින් මෙරට සිදු කරනු ලබන සියළු නිෂ්පාදන විකිණීම හා බෙදාහැරීම වළකමින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කර ඇත.
පාරිභෝගික ජනතාව නොමග යවනසුළු ආකාරයේ වෙළඳ ප්රචාරණ දැන්වීම්ද මෙම නියෝගයට යටත්ව අත්හිටුවා මෙම නියෝගය දින 14 ක කාලයක් සඳහා වලංගුය.