-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ඇමෙරිකාවේ වෙසෙන කාන්තාවන්ගෙන් 90%ක් පමණ කෘත‍්‍රිම ලෙස නිතඹ විශාල කරගන්නා බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ. 2000 වසරේදී එම ප්‍රතිශතය පැවතියේ 80% මට්ටමේය. එම සමීක්ෂණය මගින් පෙන්වා දී ඇත්තේ බටහිර රටවල බොහෝ කාන්තාවන් සිය රූපශ‍්‍රීය වැඩි කරගැනීමේ අංගයක් ලෙස නිතඹ විශාල කරගැනීමට උනන්දු වන බවය. 

ඔවුන් නිතඹ කෘතිමව විශාල කරගැනීම සඳහා අධික මිලැති එන්නත්, ප්ලාස්ටික් සැත්කම් උපයෝගී කරගන්නා බව එම සමීක්ෂණයෙන් හෙළිවී තිබේ. 

කෙසේවෙතත් මෙම අධික මිලැති එන්නත් වෙනුවට සැකසූ අඩු මිල එන්නත් මගින් සිමෙන්ති දියර, ටයර් සීල්, ක්ෂණිකව වියැළෙන ගම්වර්ගවල රසායනික ආදිය ශරීරයට යෙදීමෙන් ශාරීරික දුබලතාවට පත් කාන්තාවන් ද එලෙසම වැඩි අගයක් ගන්නා බවට අදාළ සමීක්ෂණ වාර්තා පෙන්වා දී ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week