-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ගිය වසරේ පැවැති අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් සිය දියණිය ඉහළින්ම සමත්වන ලෙස ඉල්ලමින් කතරගම දේවාලයේදී කතරගම දෙවියන්ට වූ බාරයක්‌ ඔප්පු කිරීම සඳහා කීර්ති බණ්‌ඩාරපුර සේරපිටිය බැලුම්ගොඩ පදිංචි ඩබ්. ඒ. තිලකසිරි රත්නසිරි මහතා කිලෝමීටර් 160 ක පමණ දුරක්‌ ගෙවා යැමට පෙරේදා (27 දා) උදෑසන 5.00 ට පමණ පයින්ම කතරගම බලා පිටත් විය. සිය දියණිය ගියවර අ.පො.ස. (සා.පෙ) විභාගයෙන් ඉහළින්ම සමත්ව දැනට අ.පො.ස. (උ.පෙ) හදාරන බව තිලකසිරි මහතා පැවසීය. මේ නිසා තමා සිය ගම් ප්‍රදේශයේ සිට පයින්ම කතරගම ගොස්‌ කතරගම දෙවිඳුන්ට වූ බාරය ඔප්පු කරන්නට තීරණය කළ බව තිලකසිරි මහතා පැවසීය.

සේරුපිටිය කීර්ති බණ්‌ඩාරපුර, ආ¹උල්පත හන්දිය, බිබිල, මැදගම, බකිණිගහඇල්ල, මොණරාගල, බුත්තල ප්‍රදේශ ඔස්‌සේ තිලකසිරි මහතා පයින්ම කතරගම බලා ගමන් කරයි.

පයින්ම කතරගම බලා යන තිලකසිරි මහතාට 0772711913 දුරකථනයට කතා කර ඔබටත් උදව් උපකාර කළ හැකිය.

SMS 0712109999

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week