-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


Yahoo විද්‍යුත් තැපැල් සේවය භාවිතා කරන්නන් රැසකගේ ගිණුම් හැකර්ස්ලාගේ ග‍්‍රහණයට හසු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට ලොව පුරා Yahoo විද්‍යුත් තැපැල් සේවය භාවිතා කරන්නන් මිලියන 273කගේ රහස් වචන, පරිශීලන නම (User name) හැකර්ස්ලා විසින් හොරකම් කර තිබේ.
‘‘හැකර්ස්ලාගේ ග‍්‍රහණයට හසු වූ විද්‍යුත් ලිපින ගිණුම් වැඩි සංඛ්‍යාවක් මෑතකදී විද්‍යුත් ලිපි යැවූ පිරිසකගේ...’’
Yahoo ආයතනය සිය ආයතන බ්ලොග් අඩවියේ සදහන් කොට තිබේ. පිළිතුරු ලිපියක් එවන ලෙස සදහන්  කළ විද්‍යුත් ලිපියක් වෙනත් විද්‍යුත් ලිපිනවලට යැවීමෙන් ඊට ලැබෙන පිළිතුර ඔස්සේ ගිණුම් හැක් කරන බව Yahoo ආයතනය තහවුරු කරගෙන ඇත. එහෙයින් නොදන්නා විද්‍යුත් ලිපිනයන් ඔස්සේ ලැබෙන විද්‍යුත් ලිපිවලට පිළිතුරු යැවීමේ දී ප‍්‍රවේශම් වන ලෙස Yahoo ආයතනය ඉල්ලීමක් කරයි.



Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos