වැලිමඩ, අඹගන්දේගම ප්‍රදේශයේ නිවසකදී 14 හැවිරිදි දැරියක් දරුවකු ප්‍රසුත කිරීමට යාමේදී තිබේ.
මෙම දැරිවියගේ මාමගේ පුත්‍රයා අතින් ඇය පසුගිය කාලයේදී දුෂණයට ලක්වී ඇති බවත් ඒ හේතුවෙන් දැරිවිය ගැබ් ගෙන ඇති අතර එහිදී දැරිවි සමාජයෙන් ඇත් කර නිවසේම තබා ගෙන ඇති අතර ඊයේ රාත්‍රී ඇය කිරීමට යාමේදී ජිවිතක්ෂයට පත්ව ඇත.
මේ වන විට මෙම සිද්ධිය පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.