-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ධාවනය වෙමින් තිබූ අර්ධ සුඛෝපභෝගී බස් රථයක පිටුපස රෝද 04 ම එකවර ගැලවී වෙන්වී යාම හේතුවෙන් සිදුවු අනතුරකින් බස් රථයේ ගමන් කරමින් සිටි මගීන් 02 කු සුළු තුවල ලබා ඇති බව සාලියවැව පොලීසිය කියයි.
අඟහරුවාදා(10)සාලියවැව පොලිස් වසමට අයත් පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 20 කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.අනතුර සිදු වන විට බස් රථය කොළඹ සිට වව්නියාව බලා ගමන් කරමින් තිබී ඇත.බස් රථයේ විශාල මගීන් පිරිසක්ද සිට ඇති බව පොලීසිය කියයි.

ධාවනය වෙමින් තිබූ බස් රථයේ පිටුපස රෝද 04 ම එක වර ගැලවී ගොස් අසල තිබු විදුලි පහන් කණුවක ගැටී ඇත.බස් රථයේ රියදුරු විසින් විශාල පරිශ්‍රමයක් දරා බස් රථය පාලනය කර ගෙන ඇති අතර එසේ නොවන්නට සිදු වීමට ඉඩ තිබූ විනාශය මීට වඩා වැඩි විය හැකි බව පොලීසිය කියයි. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos