-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පණුවන් සහිත ගව මස් මිනිස් පරිභෝජනය සදහා අලවි කළ ව්‍යාපාරිකයෙකුට පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මෙනවිය රුපියල් 10,000 ක දඩමුදලක් නියම කළාය.
මෙසේ දඩ නියම වූයේ පුත්තලම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් මුක්කු තොඩුවාව ප්‍රදේශයේ ගව මස් කඩයක් පවත්වාගෙන ගිය සාහුර් ඛාන් ඉසබිල්ලා ඛාන් නම් ව්‍යාපාරිකයෙකුටය.ඔහු මදුරන්කුලිය - කඩයාමට්ටේ පදිංචිකරුවෙකි.
ප්‍රදේශයේ  මහජනතාවගෙන් ලද තොරතුරකට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන  නිලංක පියුමාල් සහ  සම්පත් නිරෝෂන් යන මහත්වරුන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
මේ දිනවල රට පුරා පැතිර යන ගව කුර රෝගය හේතුවෙන් කුර සහිත සතුන්ගේ මස් ආහාරය පිණිස අලවි කිරීම වයඹ පළාත් සභාව විසින් ලබන 22 දා දක්වා තහනම් කර තිබියදී මෙම මස් අලවි කිරීම සිදු කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week