2015 ක්‍රිකට් ලෝක කුසලානය සඳුදා(09) ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය.
2015 ලෝක කුසලානයේ සත්කාරකත්වය ඕස්ට්‍රෙලියාව හා නවසීලන්තය දරන අතර රටින් රට ගෙන යන ලෝක කුසලානය මෙරටට ගෙන ආවේ ඕස්ට්‍රෙලියානු මහකොමසාරිස් කාර්‍යාලයේ මූලිකත්වයෙනි. කොළඹ SSC ක්‍රිඩා සමාං සංකීර්ණයේදී එහි උත්සව අවස්ථාව පැවැති අතර උත්සවයට අරවින් ද සිල්වා ද ඊට එක්ව සිටියේය.
අඟහරුවාදා(10)එම කුසලානය ඉන්නදියාවට රැගෙන යාමට නියමිතය.