-->
කොළඹ යුනියන් පෙදෙසේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙන බව වාර්තා වෙයි. ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ එය නිවා දැමිම සඳහා කණ්ඩායමක් මේ වනවිටත් එම ස්ථානයට පිටත් කර යවා ඇති අතර ගිනි නිවිමේ රථ 04ක්ද ඒ සඳහායොදවා ඇතැයි වාර්තා වෙයි.