-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


බ්‍රිතාන්‍යයේ ජනප්‍රියතම ගී ඇල්බම් (albums) අතර සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ Xscape ඇල්බමයට ප්‍රථම ස්ථානය හිමිව තිබේ.
මෙය ඔහු විසින් පටිගත කරන ලද ශ්‍රාවකයින් අතට පත් නොකළ ගී සමුච්චයකින් සමන්විත ය.
එම ගීත 1983 සහ 1999 අතර කාලය තුළ පටිගත කරන ලද ගීත වේ.
එම ගීත යළි පටිගත කිරීමෙන් අනතුරුව ඇල්බමයක් ලෙස ඉදිරිපත් කර තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ, රසිකයින් අතට පත් නොකිරීමට මයිකල් ජැක්සන් තීරණය කර ඉවත දමා තිබූ ගීත එකතුවක් රසික ප්‍රසාදයට පත් වීම ය.
මයිකල් ජැක්සන් අභාවප්‍රාප්ත වී වසර 5ක් ගත වුව ද ඔහුගේ ගීත තවමත් රසිකයින් අතර නොනැසී පවතින බවට මෙය උදාහරණයක් බව විචාරකයෝ පෙන්වා දෙති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos