සිංහල සිනමාවට එන අලූත්ම ඉන්දීය නිළිය වන්නේ ජැස්මින් භාසින්ය. 23 හැවිරිදි වියේ නිරූපිකාවක වන ඇය වානම් (දෙමළ) කරොද්පාති (කන්නඩ) හා වෙටා(තෙලි`ගු) චිත්‍රපට කිහිපයක ර`ගපෑ නිළියකි.
නවදිල්ලියේ උපන් ඇය දකුණු ඉන්දීය භාෂා පිළිබඳ අවබෝධයක් නැතත් එම චිත්‍රපටවල ර`ගපා ඇති බව කියැවේ.
පූජා උමශංකර් සිංහල සිනමාවට හඳුන්වාදුන් චන්න පෙරේරාගේ තවත් අලූත් හඳුන්වාදීමක් වන ඇය චන්නගේ 'චමත්කා' නමැති නවතම චිත්‍රපටයට එක්ව සිටී. ඇයගේ ඡායාරූප එකතුවක් පහතින්.
More Photos: Jasmin Bhasin Enters to Sinhala Cinema